Ads (728x90)

Smiley face

එංගලන්ත පළමු ඉනිමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 453ක් පමණි. ඒ අනුව ලකුණු 122ක් ඉදිරියෙන් සිටිමින් එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය.

Post a Comment