Ads (728x90)

Smiley face

උරුගුවේ කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩක ලුයිස් සුආරෙස්ට මාස හතරක තහනමක් පැනවීමට අන්තර්ජාතික පාපන්දු සංගමය තීරණය කර තිබේ. පාපන්දු ලෝක කුසාලාන තරගාවලියේදී ඉතාලි ක්‍රීඩක චිලිනිගේ උරහිස සපාකෑමේ චෝදනා යටතේ ඔහුට මෙම තරග තහනම පනවා තිබේ. ඒ අනුව සුආරෙස්ට උරුගුවේ කණ්ඩායම සහභාගීවන තරග 9ක් අහිමිවනු ඇත.

Post a Comment