Ads (728x90)

Smiley face

තේ පානයෙන් පසු තරගය ආරම්බ වි මේ වන විට විට එංගලන්ත කණ්ඩායම කඩුලු 7කට ලකුණු 195ක් රැස්කරගෙන සිටියි. අද දිනයේදී තරගය අවසන්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දුවාර 35ක් යොමුකළ යුතුය.එංගලන්තයේදි තවත් ඡයක් සිහින මවමින් ක්‍රිඩා ලොලින් බලාසිටි ලකුණු 350 ක ඉලක්කයක් කරා යාම පසෙක දමා පරාජයෙන් ගැලවීමේ අසීරු සටනක නිරතව සිටින එංගලන්ත කණ්ඩායමේ සහායට වර්ෂාව පැමිණීයද පැය හතර හමාරකට වැඩි කාලයක් වෙහෙසුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජෝ රූට් සහ මැතිව් ප්‍රයර් දවාගැනීමට සමත් වූහ.

Post a Comment