Ads (728x90)

Smiley face

ප්‍රංශයේ කඳුකර ප්‍රදේශයකදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටින විට අනතුරකට ලක්ව කෝමා තත්තවයෙන් සිටි ජර්මන් හිටපු සුපිරි ෆෝමිලුයා වන් ක්‍රීඩක මයිකල් ෂූමාකර් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනි දින අනතුර සිදුවූ අතර එතැන් පටන් ඔහු කෝමා තත්ත්වයෙන් ප්‍රතිකාර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ෂූමාකර් පවුල සඳහන් කරන්නේ ඔහු තවදුරටත් කෝමා තත්ත්වයේ නොසිටින බවයි.

Post a Comment