Ads (728x90)

Smiley face

2015 ලෝක කුසලානය දිවයිනට 2015 වසරේදී ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ලෝක කුසලානය(09දා) දිවයිනට රැගෙන ආවේය. කුසලානය නැවතත්(10දා) ඉන්දියාවට රැගෙන යාමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රවර්ධන කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් කුසලානය දිවයිනට රැගෙන ආවේය.

Post a Comment