Ads (728x90)

Smiley face

ලීඞ්ස්හි හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද කි‍්‍රස් ජෝර්ඞ්න්ගේ උඩපන්දුව රැකගැනීමත් සමගින් ටෙස්ට් තරග වලදී වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගෙන ඇති කී‍්‍රඩකයන්ගේ ලයිස්තුවේ තුන්වැනි ස්ථානයට පැමිණීමට මහේල ජයවර්ධනට හැකිවිය. මහේල සහ ඕස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින් උඩපන්දු 196 බැගින් රැකගෙන ඇති නමුත් පොන්ටින් ඒ සඳහා තරග 168 කට සහභාගිවී ඇති අතර මහේල මේ සහභාගි වෙමින් සිටින්නේ තමන්ගේ 145 වැනි ටෙස්ට් තරගයටයි.

Post a Comment