Ads (728x90)

Smiley face

පළමු ටෙස්ට් පිතිකරුවන් ‍දස දෙනා
1.ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), 2. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), 3. ශිවනාරින් චන්ද්‍රපෝල් (බ.ඉ. කොදෙව්), 4. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව), 5. ‍ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව), 6. මිස්බා උල් හක් (පාකිස්තානය), 7. චේටේෂ්වර් පුජාරා (ඉන්දියාව), 8. මයිකල් ක්ලාක් (ඔස්ට්‍රේලියාව), 8. රොස් ටේලර් (නවසීලන්තය), 10. විරාත් කෝලි (ඉන්දියාව)
පළමු ටෙස්ට් පන්දු යවන්නන් දසදෙනා
1.ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), 2. රයන් හැරිස් (ඔස්ට්‍රේලියාව), 3. වර්නන් පිලෙන්ඩර් (දකුණු අප්‍රිකාව), 4. මිචෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව), 5. සයීඩ් අජ්මාල් (පාකිස්තානය), 6. ටිම් සවුති (නවසීලන්තය), 7. ආර්. අශ්වින් (ඉන්දියාව), 8. රංගන් හේරත් (ශ්‍රී ලංකාව), 9. පීටර් සිඩ්ල් (ඔස්ට්‍රේලියාව), 10. ජෙම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)

Post a Comment