Ads (728x90)

Smiley face




සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සිදුකර ඇති පැමිණිල්ල පිළිබඳව විමතිය පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්වේ ගැටළුකාරී තත්ත්වයක් පවතින බව ලෝඩ්ස් තරගයෙන් පසුව එහි විනිසුරන් විසින් පැමිණිල්ලක් ඉදරිපත් කරනු ලැබීය.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, අදාළ පැමිණිල්ල පිළිබඳව පුදුමයට පත්වන බවත්, සචිත්‍ර වසර දෙකක් කිසිදු ගැටලුවකින් තොරව තරගාවලි සඳහා ක්‍රීඩාකළ බවයි.

Post a Comment