Ads (728x90)

Smiley face

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරු යුගලයක් වන ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර දෙදෙනාම මේ වනවිට ටෙස්ට් ලකුණු 11493 බැගින් රැස්කර සම තත්ත්වයේ පසුවෙයි. කුමාර් සංගක්කාර ටෙස්ට් ශතක 36 ක් හා අර්ධ ශතක 48 රැස්කරගෙන සිටින අතර, මහේල ජයවර්ධන ටෙස්ට් ශතක 33ක් හා අර්ධ ශතක 48 රැස්කරගෙන සිටියි.

Post a Comment