Ads (728x90)

Smiley face

මෙක්සිකෝව හා කැමරන් අතර පැවැත්වෙන තරගයේ පළමු අර්ධය තුළදී දෙපිළමට ගොල වාර්තා කිරිමට නොහැකි විය. පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගය වන මෙක්සිකොව හා කැමරූන් තරගය අද (13දා) පැවැත්වීමට නියමතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතය.

Post a Comment