Ads (728x90)

Smiley face



සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සිදුකිරීමට නියමිත පරීක්‍ෂණයට ප්‍රථම මෙම පරීක්‍ෂණය පැවැත්වෙන අතර, ඒ සඳහා සචිත්‍ර කාඩිෆ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකට යොමුකි‘රීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එක්දින තරගාවලියේ නිමාවත් සමග ශ්‍රී ලංකාවට පැමිණි සචිත්‍ර කාඩිෆ් පරීක්ෂණය සඳහා (09දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ සචිත්‍ර(10දා)හෝ(11දා) පරීක්ෂණයට භාජනය ලක්ව ඇති බවයි.

Post a Comment