Ads (728x90)

Smiley face

ශ්‍රී ලංකා සුපර් ෆෝ පන්දුවාර විස්සයි20 තරගාවලිය සංවිධානය කළ මාලිංගගේ නායකත්වයෙන් යුත් සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම 2014 චැම්පියනස් ලීග තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අවසන් තරගයේදී ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් උඩරට රූලර්ස් කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්කරමිනි.
කාසියේ වාසිය දිනාගත් උඩරට රූලර්ස් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම 161/8 (පන්දුවාර 20)
උඩරට රූලර්ස් කණ්ඩායම 157/9 (පන්දුවාර 20)

Post a Comment