Ads (728x90)

Smiley face

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ද ලෝඩ්ස් පිටියේදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝඩ්ස් පිටියේ වාර්තා කළ 9වැනි ශතකය වෙයි. එසේම ඔහු ලෝඩ්ස් පිටියේදී ශතකයක් ලැබූ 8වැනි ටෙස්ට් ක්‍රීඩකයාද වෙයි.

Post a Comment